සමහරු කියනවා මේ දෙන්නා, හින්දි සිනමාවෙ අමරණීය පෙම් යුවල කියල. මේ සිංදුව ඇහැව්වාම ඒක බොරුයි කියල කියන්න බෑ. ඇත්ත නැත්ත කෙසේ වෙතන් මෙතන තවත් එක්තරා අසම්මත ප්‍රේම කතාවකුත් තිබ්බා කියලත් කියනවා. මං වැඩේ ඉතිං අනුන්ගෙ දේවලට හොට ඔබන එකනෙ, ඒකයි ඒ කතාව කිව්වෙ. මොනව උනත් ලස්සන සිංදුව...
Jun 18, 2011
තවත් එක්තරා ප්‍රේම කතාවක්..
සමහරු කියනවා මේ දෙන්නා, හින්දි සිනමාවෙ අමරණීය පෙම් යුවල කියල. මේ සිංදුව ඇහැව්වාම ඒක බොරුයි කියල කියන්න බෑ. ඇත්ත නැත්ත කෙසේ වෙතන් මෙතන තවත් එක්තරා අසම්මත ප්‍රේම කතාවකුත් තිබ්බා කියලත් කියනවා. මං වැඩේ ඉතිං අනුන්ගෙ දේවලට හොට ඔබන එකනෙ, ඒකයි ඒ කතාව කිව්වෙ. මොනව උනත් ලස්සන සිංදුව...
4 comments :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
ඒ කතාව ඇත්ත බොලං.. ඕවා පුරසිද්ද රහස් නොවැ.. එතකොට උඹ දන්නවැයි මෙයාගෙ නංගිගෙයි (නූටාන්) නේරුගෙයි හුටප්පරේ ගැන.. :)
ReplyDeleteබූරා,
ReplyDeleteහපොයි බූරෝ මම නර්ගීස් ගැන පොඩ්ඩක් සර්ච් කලා. නූටාන් කියලා නංගි කෙනෙක් එයාට ඉඳලා නෑ. නූටාන් කියලා බැලුවාම නම් එයාට 'තනුජා' කියලා නංගි කෙනෙක් හිටියයි කියලා තිබුනා. මොකෝ මේ මහ ජනතාව අතරමං කරන බොරු ප්‍රචාරය කරන්නේ...
ඉන්නකො මම තව ටිකක් කියවලා බලන්ට. නූටාන් සහ නේරු හ්ම්ම්....
මෙයාලා හින්දි සිනමාවේ අමරණීය පෙම්යුවලද කියල නම් මම දන්නේ නැහැ, මේ ලඟදි අහපු ඕප දුපයක් තියෙනවා ඒකෙන් දැන ගත්තේ රාජ් කපූර් කියන නලුවා එයාගේ ෆිල්ම්ස් වල රඟපාපු වයිජයන්තිමාලා කියන නිළිය එක්කත් සම්බන්ධයක් තිබුනලු.
ReplyDeleteඅනේ ඇත්තමයි බස්සො ඔයත් හරිම ඕපේ නේද?
අනිත් එක මේ පරණ සින්දු කොහෙන් හොයා ගන්නවද මන්දා:D
@පොකු,
ReplyDeleteකියවලාම බලන්ටකො එහෙනං, එතකොට තේරෙයි මං කිවුවෙ ඇත්තද බොරුද කියලා.. :p
@නීතා,
මේ සිංදු ඔක්කොම වගේ YouTube එකේ තියෙනවා.. මං ඔය හැම එකක්ම වගේ download කරලා තියෙන්නෙ ඒකෙන්, බැරිවෙලාවත් YouTube එක වැහුවොත් හෙම.. :)