Jun 16, 2011

I'm Your Hero

ඕං මේ ඊයෙ පෙරේදා, බස්සගෙ හුටපටේ ගැන සිරා කතාවක් දැම්මා නෙව. ඔය කතාවෙදි කියවුනා " අපි මෙහෙම දැනට යන විදිහට ගිහිල්ලා, ඉස්සරහදි 'ෆයිට්' එකක් දෙමු" කියලා. බස්සා බොහොම සාමකාමී සත්ත්වයා නෙව. දෙයියනේ කියලා රස්සාව කරගෙන, වයින් පාරක් දාගෙන හිටියට, ඔය "ෆයිට්" වලට කැමති පක්ෂියෙක් නෙවෙයි.

මේක මේ බස්සා කාලෙකට ඉස්සර බලපු දමිල ‍ෆිල්ම් එකක සිංදුවක්. දන්නවනෙ, ඉතිං ඒ ‍ෆිල්ම්, අර ෆයිට් හතයි, සිංදු හතයි, මල් හතයි ජාතිය. මයෙ හිතේ, මේකෙ පොරත් කියන්නෙ " අපි ඔහොම කරගෙන ගිහිල්ලා, ඉස්සරහදි 'ෆයිට්' එකක් දෙමු" කියලා වෙන්ටෑ.

එහෙම කියපු වීරයාට, අර නොන්ඩි ගහ, ගහ ආපු මාමණ්ඩියා දෙනව නේද " දෝයි" ගාලා පොලු පාරක් හතර ගාතෙ දාලා වැටෙන්න.

අනේ,...........මට නං ෆයිට් බෑ. මං දුවනෝ...


                      

2 comments :

  1. ඉදලා හිටලාවත් පොඩි පහේ ෆයිට් එකක් නැත්තං ජීවිතේ කිසි කික් එකක් නෑ බං..

    ReplyDelete
  2. @බූරා,

    බස්සා මෙතන කියන්නේ මාමාගෙයි, බෑනන්ඩිගෙයි ෆයිට් එකක් ගැන මගේ හිතේ. කෙල්ලන්ගෙයි, කොල්ලන්ගෙයි වැඩේ නම් හැමදාම ෆයිට් වෙන එකනේ...:D

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code